Swayanrakiya.lk ලියාපදිංචි නියෝජිතයින්

ඔබ ආයතනය සඳහා අපගේ නියෝජිතයෙක් හරහා සේවාවක් ලබාගැනීමේදී ඔබට රු.1,000ක වට්ටමක් හිමිවේ. එසේ සේවාවක් ලබාගැනීමට ප්‍රථම ඔබ හමුවට එන හෝ ඔබට මෙම සේවාව පිළිබඳව ඔන්ලයින් හෝ ඇමතුමක් හරහා දැනුම් දුන් එම නියෝජිතයා අප ආයතනයේ ලියාපදිංචි නියෝජිතයෙක්ද යන්න පිළිබඳව පරික්ෂා කර බලන්න.

[dipl_ajax_search search_placeholder=”සොයන්න” include_post_types=”agent” number_of_columns=”2″ use_masonry=”on” search_result_box_custom_padding=”||||false|false” _builder_version=”4.21.0″ _module_preset=”default” search_result_item_title_font=”Open Sans||||||||” form_field_font=”Sinhala Regular||||||||” form_field_font_size=”13px” custom_margin=”||||false|false” border_radii_search_result_box=”on|10px|10px|10px|10px” border_radii_featured_image=”on|10px|10px|10px|10px” border_radii_form_field=”on|10px|10px|10px|10px” global_colors_info=”{}” _i=”1″ _address=”0.1.1″ /]

ලියාපදිංචි නියෝජිතයෝ

අදාළ නියෝජිතයා විසින් සේවා සපයන ලද / ලියාපදිංචි කරන ලද ව්‍යාපාර පරික්ෂා කිරීමට ඔබට
අවශ්‍ය නියෝජිතයාගේ ඡායාරූපය මත ක්ලික් කරන්න.

Hello world!

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!

Brothers Double FAN Night

Brothers Entertainment විසින් ඉදිරිපත් කිරීමට නියමිත”Brothers Double FAN Night “ප්රසoගයට සමගාමීව පැවැත්වීමට නියමිත Street food festival ජූනී මස 16,17,18 යන දිනයන්හී මහරගම නාවින්න ක්රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත……
🧆 ජූනී 16,17,18 සවස 5.00 සිට Street food festival
🎸ජූනී 17 ,18 රාත්රී 9.00 සිට සoගීත ප්රසංගය

⭕විස්තර පහත සදහන් පරිදි වේ;
*දිනය* : 2023 ජුනි මස 16/17/18
(සිකුරාදා , සෙනසුරාදා සහා ඉරිදා )

*වේලාව* : සවස 5.00 සිට මධ්යම රාත්රී 12.00 දක්වා

*ස්ථානය* ; මහරගම නාවින්න ක්රීඩාංගණයේදී

Food festival එක සදහා වෙළද කුටි වෙන්කරවා ගැනීම සදහා අප හා සම්බන්ධ වීමට කැමති අය පහත සදහන් දුරකථන අංකයට අමතන්න.

0772772466 තිලන්ක
0720917366 තාරක

දැනටමත් වෙළද කුටි යම් ප්රමාණයක් පමණක් ඉතිරිව ඇති නිසා ඉක්මන් කරන්න.

වෙලද කුටි වෙන් කිරිමේ *අවසාන දිනය 14/06/2023*

*සීමිත කුටි ප්රමානයක් ලබා දෙන බැවින් පලමුව ගෙවීම් කරන්නන්ට ප්රමුඛතාවය ලබා දේ*

ඔබේ ස්වයන් රැකියාව වෙනුවෙන් වෙබ් අඩවියක්

ආකර්ශනීය වෙබ් අඩවියක් !!!
 
ඔබගේ ව්‍යාපාරය, ස්වයංරැකියාව, පදනම සහ විහාරස්ථානය වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න අවශ්‍යයිද?
 
???? අප ආයතනයේ වෙබ් අඩවි නිර්මාණය සඳහා ගාස්තු :
 
☸️ විහාරස්ථාන වෙනුවෙන් වෙබ් අඩවිය නිර්මාණය – නොමිළයේ (වාර්ෂික ගාස්තුව ගෙවිය යුතුය)
????‍???? ආබාධිත පුද්ගලයින්ගේ ස්වයංරැකියා වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය – නොමිළයේ (වාර්ෂික ගාස්තුව ගෙවිය යුතුය)
????‍???? CharityShop එක්දින නේවාසික පාඨමාලාවට සම්බන්ධ වූ සිසුන්ගේ (රු.25,000 ගාස්තුව ගෙවූ) සමාජසේවා වෙබ් අඩවි නිර්මාණය – නොමිළයේ (වාර්ෂික ගාස්තුව ගෙවිය යුතුය) මෙම දීමනාව ජූනි මාසය ඇතුළත පමණයි
 
????‍ CharityShop එක්දින නේවාසික පාඨමාලාවට සම්බන්ධ වූ සිසුන්ගේ (රු.25,000 ගාස්තුව ගෙවූ) ස්වයංරැකියා වෙබ් අඩවි නිර්මාණය – රු.15,000+ (මෙම දීමනාව ජූනි මාසය ඇතුළත පමණයි)
✝️ වෙනත් ආගමික ස්ථාන වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය – රු.25,000 – රු.50,000
???? සමාජ සේවා පදනම් වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය – රු.25,000 – රු.150,000
???? පෞද්ගලික (Personal / Portfolio) වෙබ් අඩවි නිර්මාණය – රු.25,000 – රු.75,000
???? ස්වයංරැකියා (Self-Employment) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.25,000
???? කුඩා පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.45,000 – රු.80,000
???? සැලෝන් (Salon) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.150,000
???? ව්‍යාපාරික (Business) වෙබ් අඩවි නිර්මාණය – රු.100,000 – රු.300,000
????️️ Hotel සහ සංචාරක ක්ෂේත්‍රය(Hotel, Travel & Tourism) සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.75,000 – රු.400,000
????️ Taxi සේවා සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.75,000+
???? eCommerce – Single Vendor වෙබ් අඩවි නිර්මාණය – රු.75,000 – රු.200,000
???? eCommerce – Multi Vendor වෙබ් අඩවි නිර්මාණය – රු.200,000 – රු.800,000
????‍???? e-Learning / LMS වෙබ් අඩවි නිර්මාණය – රු.150,000 – රු.700,000
????‍???? ගුරුවරුන් සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.200,000
????️ රක්ෂණ නියෝජිතයින් සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.90,000
????‍⚖‍ නීතිඥවරුන් / Law Firm සඳහා වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.250,000
???? ජ්‍යෝතිෂ්‍ය වෙබ් අඩවි නිර්මාණය – රු.50,000 – රු.250,000
????️ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ (Construction) වෙබ් අඩව් නිර්මාණය – රු.75,000 – රු.250,000
 
???????? ඉහත සෑම වෙබ් අඩවි නිර්මාණයකටම Domain + Hosting + Email + Themes + Plugins + Addons + Security Systems සහ Maintainace වාර්ෂික ගාස්තුව ගෙවිය යුතුය. නොමිළයේ නිර්මාණය කරන වෙබ් අඩවි වලටද එය අදාල වේ.
 
ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණයට Quotation එකක් ලබාගැනීමට 0701101010 ඔස්සේ මා හට ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් ඔබේ ව්‍යාපාරය පිළිබඳව ඉන්බොක්ස් පණිවිඩයක් හෝ වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.
 
මාගේ සමාජසත්කාර පිංකම් සඳහා රු.25ක් හෝ පරිත්‍යාග කල සාමාජිකයෙක්නම් සුවිශේෂී වූ වට්ටමක් ඔබට හිමිවේ.
 
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
 
ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් අවශ්‍ය…
 
???? Website
???? Facebook Pages
???? Logo
???? Cover Photos
???? Social Media Ads
???? වෙළඳ දැන්වීම්
???? පෝස්ට්
???? Video Advertisement
???? Youtube Channels
???? SMS Gateway
???? Payment Gateway
???? Business Cards
???? Letter Head
???? CVs
???? Caller Tunes
???? Location Tracking Systems
???? Hotlines
???? Business Registration (Private Limited)
 
වැනි සේවාවන් සඳහා අදම අප හා සම්බන්ධ වෙන්න…
 
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
 
???? ඔබගේ සියලුම ව්‍යාපාරික අවශ්‍යතාවයන් සදහා එකම තැනක්…
???? ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න…
???? නිවසේ සිට අපගේ ඉහත ව්‍යාපාරික සේවාවන් ප්‍රවර්ධන කර අමතර ආදායමක් උපයන්න…
 
???? උදා : අපගේ වෙබ් අඩවි නිර්මාණ සේවාවන් ඔබගේ මිතුරෙක්ට හඳුන්වා දී රු.1,000 – රු.100,000ත් අතර කොමිස් මුදලක් ඔබට ලබාගත හැක. ප්‍රවර්ධන නිළධාරියෙක් ලෙස ඔන්ලයින් සම්බන්ධ වීමට කැමතිනම් පණිවිඩයක් එවන්න.
 
කතා කරන්න : 0117 133 829 / 0701 10 10 10

ඔබේ විහාරස්ථානයටත් ආධාර සොයාගැනීමට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?

ඔබේ විහාරස්ථානයටත් ආධාර සොයාගැනීමට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
 
☎ දැන්ම කතා කරන්න : 0117 133 829 / 0701 10 10 10
 
???? නොඑසේනම් මැසෙන්ජර් ඉන්බොක්ස් පණිවිඩයක් හෝ WhatsApp පණිවිඩයක් එවන්න. (Friend කෙනෙක් නොවේනම් ප්‍රථමයෙන්ම Friend Request එකක් එවන්න)
 
පුණ්‍යභූමි ~ “පන්සලට වෙබ් අඩවියක්” ජාතික සමාජ සත්කාර මෙහෙවර
 
???? ධර්ම ප්‍රචාරය කරන්න
???? අන්තර්ජාලය ඔස්සේ ලොවවටා පිනට කැමති දායකයින්ගෙන් ආධාර ලබාගන්න (විහාරස්ථානය සහ දහම්පාසල ගොඩනැංවීමට)
???? ලෝකයේ ඕනෑම තැනක සිට ඔබ විහාරස්ථානයේ දානය භාරගන්න අවස්ථාව සලසා දෙන්න
???? ඔබගේ විදුලිබිල්පත වෙනුවෙන් පහසුවෙන් දායකයින් සොයාගන්න
???? ගමේ දායකයින්ගේ (දුප්පත්) ප්‍රශ්න වෙනුවෙන් ආධාර සොයන්න
???? ඔබේ ගම දියුණු කිරීමට දේශපාලකයින් පසුපස නොයා ආධාර එකතුකරන්න
???? සුපිරි පැලැන්තියේ විහාරස්ථාන වලට අන්තර්ජාලය ඔස්සේ ඇති තැන ඔබේ ගමේ පන්සලටත් ලබාදෙන්න
 
☸️ අපගේ ආයතනය හරහා “වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නා” සියලුම විහාරස්ථාන වෙනුවෙන් ධර්ම ප්‍රචාරය සහ විහාරස්ථානයේ තොරතුරු ප්‍රවර්ධනය වෙනුවෙන් පහත සේවාවන්ද නොමිළයේ ලබාගත හැක…
 
1️⃣ ආධාර ලබාගැනීමට සහ ධර්ම ප්‍රචාරය වෙනුවෙන් වෙබ් අඩවියක් (නිර්මාණය නොමිළයේ)
 
2️⃣ ෆේස්බුක් පේජ්
3️⃣ Basic ලෝගෝ
4️⃣ කවර් ඡායාරූපය
5️⃣ ධර්ම ප්‍රචාරය සඳහා Youtube චැනල්
6️⃣ Hotlines
7️⃣ SMS Gateways
 
“පන්සලට වෙබ් අඩවියක්”
නිර්මල වූ බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමටත්, අඩු පහසුකම් සහිත විහාරස්ථාන පිළිබදව පිනට කැමති පුද්ගලයින් දැනුවත් කර ඔවුන්ට පහසුවෙන් එම විහාරස්ථාන / ආරණ්‍ය සම්බන්ධ කරගෙන ඒවා සංවර්ධනය කිරීමට මග සලසාදීමේ අරමුණින් සහ විහාරස්ථානයට සෘජුවම විහාරස්ථානය, දහම්පාසල හෝ ගමේ දුප්පත් දායකයින් වෙනුවෙන් ආධාර සොයාගැනීමේ මාධ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම “පන්සලට වෙබ් අඩවියක්” ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. මෙය විහාරස්ථාන වෙනුවෙන් (පදනම් සඳහා නොව) නොමිළයේ ලබාදෙන සේවාවකි. පදනම් (විහාරස්ථානය මූලික කරගත්) වෙනුවෙන් අවශ්‍යයිනම් 0701 10 10 10 අංකයට ඇමතුමක් ලබාදී 75%ක වට්ටමක්ද, සාමාන්‍ය පදනමක් නම් 50%ක වට්ටමක්ද ලබාගත හැක.
 
අප සමාජසත්කාර පදනමේ තාක්ෂණික අංශයේ ඉංජිනේරුවන් පිරිසක් මේ උතුම් වූ කර්තව්‍යය වෙනුවෙන් විහාරස්ථාන වෙනුවෙන් නොමිළයේ සේවාව සැපයීමට සැදී පැහැදී සිටිනවා.
 
සැ.යු : ඩොමේන්, හොස්ටින්, Premium Themes, Plugins, වෙබ් අඩවිය නිර්මාණයට අවශ්‍ය ඡායාරූප ගැනීමට සහ විහාරස්ථානයේ තොරතුරු ලබාගැනීමට ඔබ විහාරස්ථානයට පැමිණීමට යන වියදම සඳහා යන වියදම පමණක් දායකයෙක් හෝ පන්සලේ ස්වාමීන්වහන්සේ විසින් ගෙවිය යුතුය. ඔබටත් එක විහාරස්ථානයක් වෙනුවෙන් හෝ දායකත්වය දැක්විය හැක.
 
සැ. යු : සෑම නිර්මාණය කරන වෙබ් අඩවියකම වෙබ් ලිපිනය (www) සක්‍රීයව පවතින්නේ වසරක කාලයක් පමණයි. එය වසරක් පාසා අලුත් කල (Renew) යුතුය. නොඑසේනම් වෙබ් අඩවිය අක්‍රීය වේ. ඔබ විහාරස්ථානයට නිර්මාණය කල වෙබ් අඩවියේ ලිපිනය කල් ඉකුත් වී ඇතිනම් 0701101010 අංකයට ඔබේ විහාරස්ථානයේ නම වට්ස් ඇප් පණිවිඩයක් එවා නැවත ලිපිනය අලුත් කර වෙබ් අඩවිය සක්‍රීය කරගැනීමේ හැකියාව ඇත. ලිපිනය අලුත් නොකර අක්‍රීය වූ වෙබ් අඩවි සියල්ලම අප සතුව සංරක්ෂිතව ඇත. දින 3ක් ඇතුළත නැවත ඒවා සක්‍රීය කිරීමේ හැකියාව ඇත.
 
සැ.යු : නොමිළයේ වෙබ් අඩවි නිර්මාණය කර දෙන්නේ විහාරස්ථාන වලට පමණක් වන අතර ඔබ ප්‍රදේශයේ වෙනත් සමිති, සමාගම්, පදනම්, හෝ ආයතන වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණය කරගැනීමට අවශ්‍යයිනම් රු.100,000 සිට ඔබට එම සේවාවන් අපගෙන් ලබාගත හැක.
 
කතා කරන්න : 0117 133 829 / 0701 10 10 10

ඔබේ ස්වයංරැකියාවට අපෙන් සවියක් – Facebook Page නිර්මාණය

1️⃣ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් – ලයික් 100ක් සමඟින් (අවශ්‍යයිනම් ලයික් 50,000 දක්වා පේජ් ලබාගත හැක.)
2️⃣ පේජ් එක / ව්‍යාපාරය වෙනුවෙන් ලෝගෝ එකක් (පේජ් එකට සරිලන ආකාරයේ)
3️⃣ පේජ් එකට කවර් ඡායාරූපයක්
4️⃣ ඔබේ ව්‍යාපාරය පිළිබඳව පෝස්ට් එකක්

මේ සියල්ල රු.1,990/=

ස්වයං රැකියා 1,000ක් තාක්ෂණයෙන් සවිබලගැන්වීමේ CharityShop සමාජ සත්කාරය…

???? ආරම්භ කර ඇති ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය
???? ආරම්භ කල ව්‍යාපාරයක් නම් රු.500,000/= ස්වයංරැකියා ණය ලබාගැනීමට මගපෙන්වීම
???? ව්‍යාපාර ලියාපදිංචියට සහය ලබාදීම (Private Limited Registration)
???? උපදේශණ සේවා
???? රු.50,000 දක්වා 0% පොළියට ණය පහසුකම් – Topup Credit (සාමාජිකයින්ට)
???? නිවසේ සිට Communication එකක් ආරම්භ කිරීමට 6%ක් කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එකක් නොමිළයේ ලබාදේ (සාමාජිකයින්ට)
???? අමතර ආදායම් ඉපයීමේ ක්‍රමවේද පුහුණුව
???? නව ස්වයංරැකියා ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීමට සහය
???? ව්‍යාපාර සඳහා නව තාක්ෂණ භාවිතා කරන ආකාරය පුහුණුව
???? දේශීය භාණ්ඩ ජාත්‍යන්තරයට අලෙවි කරන ආකාරය පිළිබඳ දැනුම සහ පුහුණුව
???? ස්වයංරැකියා සඳහා Credit / Debit සහ QR ඔස්සේ මුදල් ලබාගැනීම් සඳහා සහය (සේවාවන් ලබාගන්නා අයට නොමිළයේ හිමිවේ)
???? ස්වයංරැකියා සඳහා වෙබ් අඩවි නිර්මාණය
???? ස්වයංරැකියා සඳහා ෆේස්බුක් පිටු නිර්මාණය
???? ඔන්ලයින් භාණ්ඩ අලෙවියට eCommerce වෙබ් අඩවි නිර්මාණය
???? Callertunes නිර්මාණය
???? Credit Card Machine
???? POS Solutions
???? ඔබේ ව්‍යාපාරය නමින් SMS යැවීමට SMS Gateway පහසුකම
???? භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනයට සහය
???? ඔබේ භාණ්ඩ අලෙවිය සඳහා සහය
???? නව ස්වයංරැකියා අදහස් පිළිබඳව ඉගැන්වීම
???? අඩුආදායම්ලාභී පවුල් සඳහා ස්වයංරැකියා ලබාදීම (දුෂ්කර පලාත්වල ෆේස්බුක් භාවිතා නොකරන පුද්ගලයින් සඳහා)

ඇතුළු සේවාවන් 200+ ගණනක් අපගේ ආයතනය හරහා ලබාගත හැක.

කෝල් කරන්න 0701 10 10 10

ඔබේ ව්‍යාපාරයට 011 අංකයක් ලබාගන්න් කැමතිද?

ඔබේ ව්‍යාපාරයට හෝ පෞද්ගලිකව භාවිතයට ඔබ ලංකාවේ කොහේ හිටියත් 011 ලැන්ඩ් නම්බර් එකක් ඔබගේ ජංගම දුරකථනයටම ලබාදෙන්න දැන් අපට පුළුවන්…

▪️ Fix Land Phone Connention එකක් ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා නේද?
▪️ Office එකේ හෝ ගෙදර නැති වෙලාවට කෝල් මග හැරෙනවා නේද?

අදම Professional Virtual Land Number එකක් ගන්න.

☎ Incoming සහ Outgoing පහසුකම් ඇත
???? ඔබගේ ජංගම දුරකතනයටම සක්‍රීය කරගත හැකි බැවින් ඕනෑම තැනක සිට භාවිතා කල හැක.
???? ඔබ ලංකාවේ කොහේ හිටියත් 011 අංකයක් ලබා ගත හැක.

???? මාසික ගාස්තුව රු.200 (+ ටැක්ස්)
???? සාමාන්‍ය ඇමතුම් ගාස්තු (ඔබගේ ඩයලොග් අංකයේ පැකේජ් එක අනුව වෙනස් වේ)
⏰ පැය 24ක් ඇතුළත අංකය ලබාගත හැක
❌ ඔබට අවශ්‍ය අංකය තේරීමේ හැකියාවක් නැත. 0117 අංකයෙන් ආරම්භ වේ.
???? මෙයට ලියාපදිංචි වීමට ඔබගේ නමට ඩයලොග් ජංගම දුරකතන අංකයක් තිබීම අනිවාර්ය වේ. ඒ අංකයෙන් ඇමතුම් වලට හෝ මාසික ගාස්තු අයවේ.
???? දෙවන මාසයේදී අවශ්‍ය නැතිනම් විසන්ධි කල හැක. නැවත අවශ්‍ය වූ විට රු.200+ක් රීලෝඩ් කර සක්‍රීය කල හැක.
❌ වෙනත් Area Code ලබාගත නොහැක. 011 පමණි.
❌ ස්මාර්ට් ෆෝන් අවශ්‍ය නැත. ඩයලොග් සිම්පතක් තිබීම ප්‍රමාණවත් වේ.
???? මුලින්ම රු.300ක් ඩයලොග් අංකයට රීලෝඩ් කරගන්න.

ඔබටත් 011 අංකයක් අවශ්‍යයිනම් 0117 133 829 අංකයට කෝල් එකක් ගන්න. අනිවාර්යයෙන් ඔබේ ෆේස්බුක් නම කියන්නත් අමතක කරන්න එපා. නැතිනම් Danesh Maduranga Edirisooriya Profile එකට චැට් එකක් දාන්න…

මෙම තොරතුරු ප්‍රමාණවත්නම් ලියාපදිංචි වෙන්න අවශ්‍යයිනම්, පළමු 10 දෙනා අතරට සම්බන්ධ වෙන්න අවශ්‍යයිනම් ඉක්මනින්ම 0701101010 වට්ස් ඇප් අංකයට..

▪️ ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිල් ස්ක්‍රීන්ශොට් එකක්
▪️ඔබගේ නමට ලියාපදිංචි ඩයලොග් අංකය
▪️ ඔබගේ හැඳුනුම්පතෙහි දෙපැත්ත ඡායාරූපයක් (වටේට සෙන්ටීමීටරයක් තියන්න) එවන්න.

▪️ ඊමේල් ලිපිනය

නියෝජිතයෙක් ලෙස ලියාපදිංචි වන්න

ඔබ සාමාජික අංකය ලබාගත් ක්‍රියාකාරී සමාජිකයෙක්නම් පහත ෆෝරම් එක නිවැරදිව පුරවා වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න.

  • ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න. නමෙහි සෑම පළමු අකුරක්ම කැපිටල් වලින් ටයිප් කරන්න. නමට පසුව සාමාජික අංකයද පහත ආකාරයට ඇතුලත් කරන්න. උදා : Danesh Edirisooriya - WP0000
  • මෙය අප විසින් තීරණය කරනු ලැබේ
  • කැපිටල් අකුරෙන් ටයිප් කරන්න. හිස්තැන් තියන්න එපා.
  •