Brothers Entertainment විසින් ඉදිරිපත්  කිරීමට නියමිත”Brothers  Double FAN Night

Brothers Entertainment විසින් ඉදිරිපත් කිරීමට නියමිත”Brothers Double FAN Night “ප්රසoගයට සමගාමීව පැවැත්වීමට නියමිත Street food festival ජූනී මස 16,17,18 යන දිනයන්හී මහරගම නාවින්න ක්රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත……
🧆 ජූනී 16,17,18 සවස 5.00 සිට Street food festival
🎸ජූනී 17 ,18 රාත්රී 9.00 සිට සoගීත ප්රසංගය
⭕විස්තර පහත සදහන් පරිදි වේ;
*දිනය* : 2023 ජුනි මස 16/17/18
(සිකුරාදා , සෙනසුරාදා සහා ඉරිදා )
*වේලාව* : සවස 5.00 සිට මධ්යම රාත්රී 12.00 දක්වා
*ස්ථානය* ; මහරගම නාවින්න ක්රීඩාංගණයේදී
Food festival එක සදහා වෙළද කුටි වෙන්කරවා ගැනීම සදහා අප හා සම්බන්ධ වීමට කැමති අය පහත සදහන් දුරකථන අංකයට අමතන්න.
0772772466 තිලන්ක
0720917366 තාරක
දැනටමත් වෙළද කුටි යම් ප්රමාණයක් පමණක් ඉතිරිව ඇති නිසා ඉක්මන් කරන්න.
වෙලද කුටි වෙන් කිරිමේ *අවසාන දිනය 14/06/2023*
*සීමිත කුටි ප්රමානයක් ලබා දෙන බැවින් පලමුව ගෙවීම් කරන්නන්ට ප්රමුඛතාවය ලබා දේ*
Engine Three60°  විසින් 3 වන වරටත් ඉදිරිපත්  කිරීමට නියමිත  Street food festival

Engine Three60° විසින් 3 වන වරටත් ඉදිරිපත් කිරීමට නියමිත Street food festival ජූලි මස 29/30 යන දිනයන්හී පිළියන්දල පරණ බස් නැවතුම්පලේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත……
🧆 ජුලි 29/30 සවස 5.00 සිට Street food festival
වෙලද කුටි වෙන් කිරිමේ *අවසාන දිනය
24/07/2023*
⭕දින දෙකම ගන්න සියලුදෙනාටම විශේෂ රු. 5,000 ක වට්ටමක් ලබා දෙනු ලැබේ.
*සම්පූර්න වෙළද කුටි ගනන 30*
*සීමිත කුටි ප්රමානයක් ලබා දෙන බැවින් පලමුව ගෙවීම් කරන්නන්ට ප්රමුඛතාවය ලබා දේ.
වැඩි විස්තර සදහා අමතන්න 0763225092
Street food festival

Brothers Double FAN Night