ශ්‍රි බෝධිරුක්ඛාරාමය
ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින ස්ථානයකි. ඉතා දුශ්කර භූමියක පිහීටා ඇති, බාහිර ආදායම් නොමැති ස්ථානයකි.
මෙම විහාරස්ථානය පසුගිය යුද සමයේ භික්ෂුන් වහන්සේලා විටින් විට අතහැර දමා තිබූ ස්ථානයකි. 2008 වසරේ මා ස්ථානය භාර ගන්නා විට පාලුවට ගොස් තිබුණි. දහම් පාසල පැවැත්වීම නතර වී තිබුනි. පන්සල් භූමිය හොර මත්පැන් වෙළෙන්දන්ගේ වෙළද පොලය. විහාර මන්දිරයක් හෝ ධර්මශාලාවක් තිබුනේ නැත.
ගම් වැසියන් පවුකම් වලට හුරු වී සිටියහ.
වැඩ සිටි භික්ෂූන් වහන්සේලා සාරධර්ම කියා දී නැත. මා පැමිණි පසු අවශ්‍ය විහාර අංග හැකි තරමින් ස්ථාපිත කර ඇත. මා උත්සහා කලේ බාහිර විහාර අංග සම්පූර්ණ කිරීමට හා දායකයින්ට පිං කුසල් පිලිබද අවබෝද කර දීමටය. එම උත්සහායෙන් 70% ක් සාර්ථක වී ඇත. දැන් පිනට දහමට හුරුවී ඇති බැවින් මා සතුටට පත්ව සිටිමි.
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
Hot Burger – 50% Off
Hello world!
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!
Brothers Double FAN Night
Brothers Entertainment විසින් ඉදිරිපත් කිරීමට නියමිත"Brothers Double FAN Night "ප්‍රසoගයට සමගාමීව පැවැත්වීමට නියමිත Street food festival ජූනී මස...
ඔබේ ස්වයන් රැකියාව වෙනුවෙන් වෙබ් අඩවියක්
ආකර්ශනීය වෙබ් අඩවියක් !!! ඔබගේ ව්‍යාපාරය, ස්වයංරැකියාව, පදනම සහ විහාරස්ථානය වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න අවශ්‍යයිද? ???? අප ආයතනයේ වෙබ්...
ඔබේ විහාරස්ථානයටත් ආධාර සොයාගැනීමට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
ඔබේ විහාරස්ථානයටත් ආධාර සොයාගැනීමට නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයිද? ☎ දැන්ම කතා කරන්න : 0117 133 829 / 0701 10 10 10 ????...
ඔබේ ස්වයංරැකියාවට අපෙන් සවියක් – Facebook Page නිර්මාණය
1️⃣ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් – ලයික් 100ක් සමඟින් (අවශ්‍යයිනම් ලයික් 50,000 දක්වා පේජ් ලබාගත හැක.) 2️⃣ පේජ් එක / ව්‍යාපාරය වෙනුවෙන් ලෝගෝ...
ඡායාරූප ගැලරිය ~ Photo Gallery
ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින ස්ථානයකි. ඉතා දුශ්කර භූමියක පිහීටා ඇති, බාහිර ආදායම් නොමැති ස්ථානයකි.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 අගෝස්තු 16 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
ඉඩ කඩ ප්‍රමානවත් සංඝාවාසයක් නොමැති නිසා අලුතින් ආවාසයක් ඉදිකර ගැනීම සදහාය.
දැනට ඇති සංඝාවාසයේ පිහිටීම සහ පිහිටි ස්ථානය සංඝාවාසයකට නුසුදුසු බැවින් වෙනත් සංඝාවාසයක අවශ්‍යතාවය දැඩිව පවතී.
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 095-03-01-0000012-5
බැංකු ශාඛාව – එල් බී ෆිනෑන්ස්
ගිණුමේ නම – විහාරස්ථ දායක සභාව
ගිණුම් අංකය – 72359718
බැංකු ශාඛාව – ලංකා බැංකුව
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@sribodhirukkharamaya.org.lk
දුරකතන අංකය
077 1457929 / 076 7423168
ලිපිනය
ශ්‍රි බෝධිරුක්ඛාරාමය, ගලෙන්බිදුනුවැව, ඇටවිරගොල්ලෑව
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…


